Tuesday, February 24, 2015

කෙලෙසක නුඹ ලබනා



මිලැති දෙයක් විය නම්
ණයකින් මිලදී ගමිනා..
සැගව තැබිය හැකි නම්
සොරකම් හෝ කරනා..
කලට ලැබෙන වැසි නම්
මඟ බලමින් හිදිනා..
සොඳුරු,, අමිල,, නුඹ නම්
මා කෙලෙසක ලබනා..

0 comments:

Post a Comment