Thursday, January 1, 2015

" HAPPY NEW YEAR මගේ සුදු මැණික.. "









දිය සිහිල්වන්
මත උපුල්වන්
දෑස් හිමි රන්
ආදරෙයි මං..
පතමි මෙලෙසින්
බොහෝ සෙනෙහෙන්
දිවි පුරා මං.. .. ..

පැතුම් සපිරෙන,,
හැගුම් සුවදෙන,,
නිදුක් සමගින,,
සුසුම් හිඟවෙන,,
සෙනෙහබර වූත්,,
සාර්ථක වූත්,,
හැඩකාර වූත්,,
නැවුම් වසරට
පතමි ආසිරි
මගේ මැණිකට.. .. ..

0 comments:

Post a Comment