Wednesday, May 20, 2015

ක්ෂිතිජයක් වත් තිබුනි නම්.. .. ..



සුසුම් හැරදා
හැගුම් ගෙතිලා
ක්ෂිතිජයේ හමුවෙන්න එනව ලු
සෙනෙහසේ පිපි 
මල් හාදු තියලා..

රිදුම් වියලා
දකිමි සඳ මා
අනේ ක්ෂිතිජයක් වත් තිබුනි නම්
ඉරක් වෙමි මා
සයුර නුඹ දා..