Monday, October 6, 2014

ආදරෙයි මම.. .. ..



සුදු සදුන් ගලන
සඳ වතක් මතක
ඇත සිතක් පතුල
සදහටම.. .. .. 
ආදරෙයි මම..
ආදරෙයි මම..

නෙතු කැලුම් කුසුම
මිණි සිනහ පිපුණ
මල් සිහින ගෙනෙන
සදහටම.. .. ..
ආදරෙයි මම..
ආදරෙයි මම..

තරු මැදින් හමන
සඳ මඩුලු වැටුන
සුදු කුමුදු මලට
සදහටම.. .. ..
ආදරෙයි මම..
ආදරෙයි මම..